Sale!

ඕනෑම බීජයක් මුල් ඇදීමේ හැකියාව ඇති , විශේෂිත වූ රසායනික අඩංගු තවාන් පෙති

රු200.00රු80,000.00

ඕනෑම බීජයක් මුල් ඇදීමේ හැකියාව ඇති මෙම තවාන් පෙති ඊශ්‍රායලයයේ සිට ශ්‍රී ලංකාවට ගෙන්වන එකම ආයතනය salapila.lk වේ .

නිසි බුද්ධියක් ලැබීමට කුඩා දරුවෙකු මව් කිරි බොනවාක් මෙන් , ශාකයක කුඩා කාලයේ නිසි පෝශණයක් ලැබීම , අදාල ශාකයේ ඒකාකාරී සහ ඉහළ ඵලදාවක් ලබා ගැනීමට අත්‍යාවශ්‍යම සාදකයක් වේ .

ඒ සදහා අවශ්‍ය විශේෂ රසායනික ඇතුලත් මෙම තවාන් තැටි ඔබගේ වගාව සාර්ථක කරගැනීමට උපකාරි වන සාදකයකි .

දේශීය ගොවියා නව තාක්ශණය හා යොමු කිරීම මගින් අප රටෙහි තිබෙන අර්බුදකාරී තත්ව පාලනය කිරීමට හැකි වන බව අපගේ මතය වේ .

Description

Additional information

Number Of Pellets

10, 100, 1000, 150, 1500, 20, 200, 2000, 30, 300, 3000, 40, 400, 4000, 50, 500, 5000, 75, 750

Reviews

There are no reviews yet.

Be the first to review “ඕනෑම බීජයක් මුල් ඇදීමේ හැකියාව ඇති , විශේෂිත වූ රසායනික අඩංගු තවාන් පෙති”

Your email address will not be published. Required fields are marked *

Select options This product has multiple variants. The options may be chosen on the product page