Sale!

Export Quality දෙමුහුම් නයි මිරිස් පැළ

රු7,000.00රු70,000.00

දෙමුහුම් ( Hybrid ) නයි මිරිස් අපනයනය ( Export ) කර මුදල් සොයමු
අප ආයතනය ( salapila.lk ) දෙමුහුම් නයි මිරිස් ( Scotch Bonnet Dark Green ) අපනයනය කරන , ශ්‍රී ලංකා රජයේ ලියාපදිංචි පෞද්ගලික ආයතනයකි .

අපගේ ආයතනයෙන් 100 % ක් අපනයන තත්වයේ නීරෝගී දෙමුහුම් නයි මිරිස් පැළ හෝ බීජ මිලදීගැනීමේදී ඔබට ලැබෙන ප්‍රතිලාභ පහත දැක්වේ .

ශ්‍රීලංකාවේ දෙමුහුම් නයි මිරිස් මිල ඉතාමත්ම පහල අගයකට පැමිණියත් , ඔබගේ මුළු අස්වැන්නම ඉතාමත්ම ඉහල ජාත්‍යන්තර මිලකට මිලදීගැනීමට , නීත්‍යානුකූල ගිවිසුමක් මත අපගේ ආයතනය බැදී සිටීම .
( ඔබ ශ්‍රීලංකාවේ කුමන ස්ථානයක පදිංචිව සිටියත් , ඔබගේ නිවසටම පැමිණ ඉහත අදාල මිලදීගැනීම අපගේ ආයතනය විසින් සිදු කිරීම )

Description

දෙමුහුම් ( Hybrid ) නයි මිරිස් අපනයනය ( Export ) කර මුදල් සොයමු
අප ආයතනය ( salapila.lk ) දෙමුහුම් නයි මිරිස් ( Scotch Bonnet Dark Green ) අපනයනය කරන , ශ්‍රී ලංකා රජයේ ලියාපදිංචි පෞද්ගලික ආයතනයකි .

අපගේ ආයතනයෙන් 100 % ක් අපනයන තත්වයේ නීරෝගී දෙමුහුම් නයි මිරිස් පැළ හෝ බීජ මිලදීගැනීමේදී ඔබට ලැබෙන ප්‍රතිලාභ පහත දැක්වේ .

1.) ශ්‍රීලංකාවේ දෙමුහුම් නයි මිරිස් මිල ඉතාමත්ම පහල අගයකට පැමිණියත් , ඔබගේ මුළු අස්වැන්නම ඉතාමත්ම ඉහල ජාත්‍යන්තර මිලකට මිලදීගැනීමට , නීත්‍යානුකූල ගිවිසුමක් මත අපගේ ආයතනය බැදී සිටීම .
( ඔබ ශ්‍රීලංකාවේ කුමන ස්ථානයක පදිංචිව සිටියත් , ඔබගේ නිවසටම පැමිණ ඉහත අදාල මිලදීගැනීම අපගේ ආයතනය විසින් සිදු කිරීම )

2.) ඔබගේ වගාවට අවශ්‍ය සියලූම උපදෙස් අපගේ ආයතනය මගින් ලබාගත හැකි වීම .

3.) ඔබගේ වගාවට අවශ්‍ය සියලූම රසායනික සහ කාබනික පොහොර අපගේ ආයතනය මගින් ලබාගත හැකි වීම .

4.) ඔබගේ වගාව සිදු කිරීමට අවශ්‍ය වන ආරක්ශිත ගෘහ නවීණ තාක්ෂණය සමගින් අපගේ ආයතනය හරහා ඉදිකර ගැනීමට හැකි වීම සහ ඊට අවශ්‍ය වන සියලූම අමුද්‍රව්‍ය ලබාගත හැකි වීම .

5.) ඔබගේ වගාවට අවශ්‍ය වන ඕනෑම අමුද්‍රව්‍යක් හෝ සේවාවක් අපගේ ආයතනයෙන් ලබාගත හැකි වීම .

6.) ඔබ ශ්‍රී ලංකාවේ කුමන ස්ථානයක සිටියත් , අපගේ සියලූම සේවාවන් ඔබගේ නිවසටම ලබාගත හැකි වීම .

7.) නයි මිරිස් පැල 100 ක් සිටුවීමෙන් ඔබට මාසිකව අවම ඩොලර් 150 කට වැඩි ආදායමක් වසර 2 ක් පුරාවටම ලබාගත හැකි වීම .

8.) අප විසින් ඔබට ලබාදෙන පැල සිටුවා මාස 3 ක් ඇතුලත ඔබට ආදායම් ලබාගැනීමට හැකි වීම .

9.) ආරක්ශිත ගෘහ නොමැතිව ගෙවතු වගාවක් ලෙස 100 % ක් හිරු එළියට නිරාවරණය වන එළිමහනේ වුවද වගාව සිදු කිරීමට උචිත වන පරිදි දෙමුහුම් නයි මිරිස් පැල පදම් කර තිබීම .

10.) අපගේ ආයතනය මගින් ඔබගේ වගාවට අවශ්‍ය සියලූම ණය පහසුකම් ලබා ගත හැකි වීම .

11.) බැංකු තැන්පතු , Visa Card , Master Card සහ විශාල ගෙවීම් ක්‍රම රාශියකින් ඔබගේ ගෙවීම් සිදු කල හැකි වීම .

12.) ඔබගේ පහසුව උදෙසා අප ආයතනය සතුව website එකක් ( salapila.lk ) තිබීම .

13.) අප ආයතනය හා සම්භන්ද වීමට ස්ථාවර දුරකථන , ජංගම දුරකථන , WhatsApp Messanger , Viber , Telegram , imo , Facebook Messager , Website Live Chat , Email Addresses , ……… පැවතීම .

14.) වගා කිරීමට ඔබ සතුව භූමියක් නොමැතිනම් , ඒ සදහා බදු හෝ සින්නක්කර ඉඩම් ලබාදීම .

15.) වල් බිහිවී ඇති ඔබගේ ඉඩම් අප ආයතනය මගින් එලි කර , වගාව සම්පූර්ණ ලෙස ඉටුකර දීම .

Additional information

Weight N/A
Number Of Plants

100, 1000, 200, 300, 400, 500, 600, 700, 800, 900

Reviews

There are no reviews yet.

Be the first to review “Export Quality දෙමුහුම් නයි මිරිස් පැළ”

Your email address will not be published. Required fields are marked *

Select options This product has multiple variants. The options may be chosen on the product page